ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගරවල නිවාස සහ ඒකකවල නවතම මධ්‍යයන මිළ ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඇතැම් නගරවල නිවාස මිළ ගණන් කොවිඩ් වසංගතය ආරම්භ වු 2020 වසරේ මාර්තු මාසය හා සැසඳීමේදී සියයට 80 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.
මේ අතරින් නිවාසවල වැඩිම මිළ ඉහළ යාම සටහන්වී ඇත්තේ සිඩ්නි නගරයේයි.
එහි නිවසක සාමාන්‍ය මධ්‍ය අගය මේ වනවිට ඩොලර් ලක්ෂ 08 සිට ලක්ෂ 10 දක්වා පවතිනවා.
මෙල්බන් නගරයේ නිවාස අගය වැඩියෙන්ම ඉහළම ගොස් ඇත්තේ St.Andrews beach ප්‍රදේශයේයි.
ඒකක සැළකීමේදී වැඩිම මිළ ඉහළයාම වාර්තා වන්නේ බ්‍රිස්බන් නගරයේයි.
වැඩි විස්තර – https://www.abc.net.au/news/2022-12-09/the-australian-suburbs-where-house-and-unit-values-have-risen/101744056