ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලින් 1/3 ක් සේවකයින් සොයා ගැනීමේ දුෂ්කරතාවක

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවලින් තුනෙන් එකකට පමණ තම රාජකාරී කරගැනීමට කාර්ය මණ්ඩලය සොයා ගැනීමේ දුෂ්කරතා පවතින බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

ප්‍රචාරණය කරන ලද තනතුරු සඳහා අයදුම්පත් නොමැතිකම හා අයදුම් කරන පුද්ගලයින් තුළ අදාළ කුසලතා නොමැතිකම ඊට ප්‍රධාන හේතු බවයි පෙනී ගොස් ඇත්තේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් කරන ලද සමීක්ෂණයේදී මෙම දත්ත හෙළිවී තිබෙනවා.

සුදුසුකම් ලත් ගොඩනැගිලි ඉදිකිරීම් ආශ්‍රිත සේවකයින්, ලිපිකරුවන්, කම්කරුවන්, අලෙවි කාර්ය මණ්ඩලය සහ hospitality ක්ෂේත්‍රයේ සේවකයින් සොයා ගැනීමට ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට දැඩි අපහසු තත්ත්වයක් ඇති බවයි එහිදී අනාවරණය වි ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර සඳහා සුදුසු සේවකයින් සොයා ගැනීමේ අපහසුතාවට බලපාන සාධක ප්‍රධාන ඛාණ්ඩ තුනක් යටතේ හඳුනාගැනීමට ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සමත්වී සිටිනවා.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »