Search

සිඩ්නි රාත්‍රී ආරක්ෂිත කලාප සඳහා දම් කොඩියක්

සිඩ්නි නගරයේ රාත්‍රී විනෝදාස්වාදය ලබාගැනීම සඳහා ආරක්ෂිත කලාප පෙන්නුම් කිරීමට දම් පැහැති කොඩියක් ප්‍රදර්ශනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

පොදු ප්‍රවාහනය – කාන්තාවන්ට ආරක්ෂිත වීම – ආලෝකකරණය ඇතුලු සියලු සාධක සැළකිල්ලට ගෙනයි මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත්තේ.

Sydney’s CBD on York, Clarence and Kent Streets, Church Street in Parramatta, Haldon Street in Lakemba, and Marrickville and Illawarra Road in Marrickville යන ප්‍රදේශවල නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය පළමුවෙන් ආරම්භ කෙරෙනු ඇති.

එහි සාර්ථකත්වය මත ඉදිරියේදී සමස්ත සිඩ්නි නගරය පුරාම මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

දැනටමත් මහා බ්‍රිතාන්‍යය – නවසීලන්තය සහ කැනඩාවේ මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »