නිවසේ නත්තල් ගස ගැන ඔස්ටේ්‍රලියානුවන්ට උපදෙසක්

නිවාස තුළ නත්තල් ගස් නිර්මාණය කරන ඔස්ටේ්‍රලියානුවන්ට සෞඛ්‍ය අංශ විසින් උපදේශයක් නිකුත් කර තිබෙනවා.

නැවුම් Pine ගස් හමුවේ ඇතැමුන්ට ශ්වසන ආබාධ සහ ආසාත්මිකතා ඇතිවීම ඊට හේතුව බවයි National Asthma Council Australia විසින් පෙන්වා දෙන්නේ.

Christmas tree syndrome ලෙස හැඳින්වෙන මෙය ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 06 කට පමණ මෙම තත්වය ඇතිවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

බාහිරින් ගෙන එන නත්තල් ගස් නිවස තුළට ගෙන ඒමට පෙර හොඳින් සෝදා හරින ලෙසටයි විද්වතුන් දන්වා සිටින්නේ.

නැගෙනහිර ඔස්ටේ්‍රලියානු ප්‍රාන්තවලට බලපෑ ජල ගැලීම් හමුව් මෙවර නත්තල් ගස්වල හිගයක්ද දක්නට ලැබෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »