නත්තල් ත්‍යාග මිළදී ගන්නා ඔස්ටේ්‍රලියානුවන් ඉලක්ක කල තවත් ඔන්ලයින් වංචාවක්

ඔන්ලයින් ක්‍රමයට නත්තල් ත්‍යාග මිළදී ගන්නා ඔස්ටේ්‍රලියානුවන් ඉලක්ක කරගත් scam ඝනයට අයත් වංචාවක් පිළිබඳ අනතුරු ඇගවෙනවා.

ඔස්ටේ‍රලියානු ෆෙඩරල් පොලිසිය අනතුරු අගවා සිටින්නේ මෙමගින් ඩොලර් දහස් ගණනක් අහිමිවීමේ අවධානමක් පවතින බවයි.

ව්‍යාජ පණිවිඩ යොමුකර වංචා සහගත වෙබ් ලිපින වෙත යොමුකර මුදල් ජාවාරම් කිරීමයි මෙහිදී සිදුවන්නේ.

ජනප්‍රිය වෙළඳ නාමයන් ලෙසින් පෙනී සිටිමිනුයි සයිබර් අපරාධකරුවන් විසින් මෙම ජාවාරම සිදුකරනු ලබන්නේ.

මෙම වසරේදී online scam සඳහා හසුවීමෙන් ඔස්ටේ‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 7.5 ක්.

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »