ඔස්ටේ්‍රලියා ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා පහළට

ඔස්ටේ්‍රලියාවේ ආර්ථික වර්ධන වේගය අපේක්ෂිත මට්ටමට වඩා තරමක් පහළ අගයක් ගෙන තිබෙනවා.

ජූනි කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 0.9 ක් ලෙස පැවති නමුත් සැප්තැම්බර් කාර්තුවේදී එය සියයට 0.6 ක් දක්වා පහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

සමස්තයක් ලෙස මෙම වසරේදී ඔස්ටේ්‍රලියා ආර්ථික වර්ධන වේගය සියයට 5.9 ක් ලෙස සටහන් වනවා.

කෙසේවෙතත් ආහාර පාන මිළදී ගැනීම් සහ සංචාර සඳහා පිටත්වයාම් වලදී ඔස්ටේ්‍රලියානුවන් විසින් සිදුකරන වැය කිරීම් කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබීම විශේෂත්වයක්.

වාහන මිළදී ගැනීම් සියයට 10.1 කින් වැඩිවී ඇති අතර ප්‍රවාහන සේවා සඳහා මුදල් වැය කිරීම් ඉහළ ගොස් ඇත්තේ සියයට 13.9 කිනුයි.

මේ අතර පවතින උද්ධමනය හමුවේ ලබන වසරේදී ඔස්ටේ්‍රලියා ආර්ථික වර්ධන වේගය තරමක් අඩාල විය හැකි බවටද ආර්ථික විශ්ලේෂකයන් අනාවැකි පළකරනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »