වසරක් පුරා ඔස්ටේ්‍රලියානුවන් Google එකේ සෙවූ දෑ මෙන්න

2022 වසර පුරා ඔස්ටේ‍රලියානුවන් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා සොයන ලද දෑ සම්බන්ධ වාර්තාව නිකුත් කර තිබෙනවා.

කාණ්ඩ කිහිපයක් යටතේ එම දත්ත නිකුත් කර ඇති අතර සමස්තයක් ලෙස මෙම වසරේදී ඔස්ටේ‍රලියානුවන් විසින් වැඩියෙන්ම සොයා ඇත්තේ ඔන්ලයින් ක්‍රීඩාවක් වන Wordle සම්බන්ධයෙනුයි.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය දෙවන ස්ථානයටත් – පාපන්දු ලෝක කුසලානය 03 වන ස්ථානයටත් – ෂේන් වෝන් 04 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

යුක්රේනය 05 වන ස්ථානයේ පසුවන අතර – සර්බියානු ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 06 වන ස්ථානයටත් – අලුබඳුන තරගාවලිය 07 වන ස්ථානයටත් පත්වී ඇති බව සඳහන්.

ඔස්ටේ්‍රලියානු ටෙනිස් ශූරී ඈෂ් බාර්ටි 08 වන ස්ථානයේයි පසුවන්නේ.

සමස්තයක් ලෙස මෙම වසරේදී ඔස්ටේ්‍රලියානුවන් ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩියෙන්ම සොයා ඇති දෑ අතුරින් මුල් ස්ථාන 10 න් 07 ක්ම වෙන්වී ඇත්තේ ක්‍රීඩා සම්බන්ධ තොරතුරු සඳහායි.

ප්‍රවෘත්තිමය කරුණු සළකා බැලීමේදී යුක්රේනය යන්න පළමු ස්ථානයට පත්ව ඇති අතර මියගිය තැනැත්තන් පිළිබඳ සෙවීම්වලදී 02 වන එළිසබෙත් රැජිණ අභිබවා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් ඉදිරියට පැමිණ සිටිම විශේෂත්වයක්.

Most Googled terms: Overall

  1. Wordle
  2. Australian Open
  3. World Cup
  4. Shane Warne
  5. Ukraine
  6. Novak Djokovic
  7. Ashes
  8. Ash Barty
  9. Olivia Newtown-John
  10. Betty White

Most Googled terms: News Events

  1. Ukraine
  2. Election results
  3. Omicron symptoms
  4. Monkeypox
  5. Tonga
  6. Tsunami warning
  7. Novavax Australia
  8. Cassius Turvey
  9. COVID update Perth
  10. Japanese encephalitis

Most Googled terms: Australian figures

  1. Ash Barty
  2. Nick Kyrgios
  3. Anthony Albanese
  4. Thanasi Kokkinakis
  5. Dylan Alcott
  6. Brittany Higgins
  7. Grace Tame
  8. John Farnham
  9. Alex de Minaur
  10. Peter Dutton

Most Googled terms: Loss

  1. Shane Warne
  2. Olivia Newtown-John
  3. Betty White
  4. Queen Elizabeth
  5. Anne Heche
  6. Andrew Symonds
  7. Taylor Hawkins
  8. Aaron Carter
  9. Bob Saget
  10. Paul Green

Most Googled terms: Global Figures

  1. Novak Djokovic
  2. Nadal
  3. Medvedev
  4. Amber Heard
  5. Johnny Depp
  6. Will Smith
  7. Andrew Tate
  8. Anna Delvey
  9. King Charles
  10. Danielle Collins

Most Googled terms: Sport

  1. Australian Open
  2. World Cup
  3. Ashes
  4. Winter Olympics
  5. Rugby League World Cup
  6. Indian Wells
  7. Commonwealth Games
  8. ATP Cup
  9. AFLW
  10. NBL

Most Googled terms: Recipes

  1. Dahl recipe
  2. Ezy sauce recipe
  3. Drunken chicken recipe
  4. Mash potato recipe
  5. Salmon patties recipe
  6. Jaffle recipes
  7. Fish tacos recipe
  8. Egg salad recipe
  9. Butter cream icing recipe
  10. Lamb stew recipe

Most Googled terms: ‘How to make…?’ DIY queries

  1. How to make a paper popper
  2. How to make pom poms
  3. How to make friendship bracelets
  4. How to make a ninja star
  5. How to make a paper crane
  6. How to make paper flowers
  7. How to make a terrarium
  8. How to make stickers
  9. How to make paper mache
  10. How to make candles at home

Most Googled terms: ‘Why is…?’

  1. Why is Russia invading Ukraine
  2. Why is plain yoghurt good for females
  3. Why is petrol so expensive
  4. Why is lettuce so expensive
  5. Why is there a lettuce shortage
  6. Why is diesel so expensive
  7. Why is crypto going down
  8. Why is Camilla queen consort
  9. Why is Australia not part of NATO
  10. Why is snapchat not working

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »