ඇන්ඩෲස්ගේ අලුත් කැබිනෙට්ටුව දිව්රුම් දෙයි

නොවැම්බර් 26 වනදා පැවති මැතිවරණයෙන් ජයගත් වික්ටෝරියා ලේබර් පක්ෂ නායක ඩැනියල් ඇන්ඩෲස් ඉදිරි වසර 04 සඳහාද අගමැතිවරයා ලෙද අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.

පැවති කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් මෙවර සිදුකර තිබීම විශේෂත්වයක්.

නව කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමති ධුර ගණනාවක් සඳහා කාන්තා නියෝජිතයන් පත් කර තිබෙනවා.

ආසන 88 කින් සමන්විත වික්ටෝරියා ප්‍රාන්ත සභාවේ ආසන 53 ක් හිමිකර ගැනීමටයි ලේබර් පක්ෂය සමත්වූයේ.

වික්ටෝරියා ප්‍රාන්ත ඉතිහාසයේ පළමු ඉස්ලාම් භක්තික ඇමතිනියද මෙවර ඩැනියල් ඇන්ඩෲස්ගේ කැබිනට්ටුවට ඇතුළත්.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »