Search

ඇන්ඩෲස්ගේ අලුත් කැබිනෙට්ටුව දිව්රුම් දෙයි

නොවැම්බර් 26 වනදා පැවති මැතිවරණයෙන් ජයගත් වික්ටෝරියා ලේබර් පක්ෂ නායක ඩැනියල් ඇන්ඩෲස් ඉදිරි වසර 04 සඳහාද අගමැතිවරයා ලෙද අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා.

පැවති කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් මෙවර සිදුකර තිබීම විශේෂත්වයක්.

නව කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමති ධුර ගණනාවක් සඳහා කාන්තා නියෝජිතයන් පත් කර තිබෙනවා.

ආසන 88 කින් සමන්විත වික්ටෝරියා ප්‍රාන්ත සභාවේ ආසන 53 ක් හිමිකර ගැනීමටයි ලේබර් පක්ෂය සමත්වූයේ.

වික්ටෝරියා ප්‍රාන්ත ඉතිහාසයේ පළමු ඉස්ලාම් භක්තික ඇමතිනියද මෙවර ඩැනියල් ඇන්ඩෲස්ගේ කැබිනට්ටුවට ඇතුළත්.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »