MyGov ඇප්ලිකේෂනය අලුත් වෙයි

MyGov ජංගම දුරකථන ඇප්ලිකේෂනය නවතාවයකින් යුතුව හඳුන්වාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවා අමාත්‍ය බිල් ෆෝට්න් සඳහන් කලේ වසර ගණනක් පුරා ජනතා අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන එම හඳුන්වාදීම සිදුකරන බවයි.

ඒ අනුව හිසරදකාරී පණිවිඩවලින් තොරව ඉක්මණින් සේවා ලබාගත හැකි අයුරිනුයි නව ඇප්ලිකේෂනය සකස් කර ඇත්තේ.

පුද්ගලික දත්ත සොරාගැනීම වළක්වන නව ආරක්ෂණ ක්‍රමවේද කිහිපයකින්ද නව ඇප්ලිකේෂනය සමන්විත වීම විශේෂත්වයක්.

Medicare, ATO, Centrelink සහ ආපදා සහන මුදල් අයදුම් කිරීම වැනි සේවා සියල්ල නව ඇප්ලිකේෂනයට ඇතුළත් කර තිබෙනවා.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »