Search

ගෝල්ඩ් කෝස්ට් සියලුම වෙරළ තීරයන් වසා දැමේ

අයහපත් කාළගුණ තත්වය හමුවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ සියලුම වෙරළ තීරයන් සති අන්තයේදී වසා දමා තිබෙනවා.

මුහුදු රළ දරුණු වීම ඊට ප්‍රධාන හේතුව බවටයි පැවසෙන්නේ.

මේ අනුව විනෝද කටයුතු සඳහා වෙරළ තීරයන් වෙත පැමිණිමෙන් වලකින ලෙස ක්වීන්ස්ලන්ඩ් බළධාරීන් ගෝල්ඩ් කෝස්ට් ජනතාවට දන්වා සිටිනවා.

details :

https://www.9news.com.au/national/weather-update-dangerous-surf-warning-in-queensland-as-beaches-closed/91f538ac-f8fe-4346-8382-7fff72f76957

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »