මෙඩිබෑන්ක් සමාගමට ඩොලර් මිලියන ගණනක දඩයක් ?

පුද්ගලික දත්ත පැහැරගැනීමේ සිදුවීමට අදාළව මෙඩිබෑන්ක් සමාගමට ඩොලර් මිලියන ගණනක දඩයක් නියමවනු ඇති බවට අනාවැකි පළවනවා.

පාරිභෝගිකයන්ගේ දත්ත නිසි පරිදි ආරක්ෂා කරගැනීමට ඔවුන් විසින් ප්‍රමාණවත් පියවර ගෙන තිබුණේද යන්න සොයාබැල’ීමට වෙනමම විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.

ඒ අනුව බොහෝදුරට ඔවුන්ට ඩොලර් මිලියන 2.2 ක දඩයක් පැණවෙනු ඇති බවටයි දැනට අනාවැකි පළවන්නේ.

මින් ඉදිරයට මෙඩිබෑන්ක් පුද්ගලික දත්ත නිරාවරණය කිරීමක් සිදුනොකරන බව මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් ඊයේ නිවේදනය කර තිබුණා.

ඒ ගිගාබයිට් 6.4 ක දත්ත අඩංගු ගොණුවක් ප්‍රසිද්ධියට පත් කරමිනුයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »