ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව ගේ මුදල් තැන්පතු ලබාගැනීමට බලය ලබා දෙන මුදල් සමාගම් 38ක් නම් කෙරේ.
බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 38ක් සැප්තැම්බර් 30 වන විට මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමට බලය ලබා දී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව ගේ මුදල් තැන්පතු ලබාගැනීමට බලය ලබා දෙන මුදල් සමාගම් 38ක් නම් කෙරේ.
බලපත්‍රලාභී මූල්‍ය සමාගම් 38ක් සැප්තැම්බර් 30 වන විට මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමට බලය ලබා දී ඇත.
සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඇන්සාක් දිනය සැමරීම සඳහා ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් හිරු උදාවීමට පෙර තම නගරවල රණවිරු ස්මාරක සහ සොහොන් කොත් වෙත පැමිණ සිටියා.
බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පළමු රැකියා කොන්ත්‍රාත්තු ලිපිය වෙන්දේසි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions