ෆෙඩරල් රජය කසළ ඉලක්කයක් අතහැර දමයි

ඉවතලන ආහාර ද්‍රව්‍ය සියල්ල ලබන වසර වනවිට කසළ බඳුන් හරහා එකතු කිරීමේ සැළසුම ප්‍රමාද කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම ඉලක්කය 2030 වසර දක්වා කල් දමා ඇති අතර සියලු ප්‍රාදේශීය – නාගරික සහ ප්‍රාන්ත රජයන්ගේ සහය අපේක්ෂා කරන බවයි ෆෙඩරල් රජය නිවේදනය කලේ.

ඉවතලන ආහාර ගැටලුව ඔස්ටේ්‍රලියාව මේ වනවිට මුහුණදෙන ප්‍රධානතම අර්බුදය බවට පත්ව ඇති අතර ඒ හරහා මෙරට ආර්ථිකයට වසරකට දැරීමට සිදුවන වියදම ඩොලර් බිලියන 40 කට ආසන්නයි.

වසරකට එලෙස එක් රැස්වන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් මිලියන 3.4 ක්.

වෙළඳසැල්වලින් මිළදී ගන්නා ආහාර ද්‍රව්‍යවලින් අපද්‍රව්‍ය ලෙස ඉතිරිවන ද්‍රව්‍ය අතුරින් නිසි පරිදි ඉවත ලනුයේ 1/5 කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »