Today’s Top Stories – Thursday 01st December, 2022

$ 250,000 ක් සොරකම් කලැයි මෙල්බන් ලාංකිකයෙකුට චෝදනා

ඔස්ටේ්‍රලියානුවන් 1/4 ක් කෑම වේල් මගහරී – 21% ක් දේපළ විකුණයි

කොවිඩ් දඩ ඉවත් කරගන්නැයි වික්ටෝරියා රජයටද බලපෑම්

රස දුම්වැටිවලට ඔස්ටේ්‍රලියාවෙන් තහණමක් – පෙනුමත් කැත වෙයි

ලියාපදිංචි නොවු සමාගම් අධ්‍යක්ෂවරුන්ට තවත් සති 02 ක්

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/12/01

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »