ස්වකැමැත්තෙන් මරණය අත්කරගත හැකි නීති සඳහා සංශෝධනයක්

Euthanasia හෙවත් සුවකල නොහැකි රෝගවලින් පෙළෙන්නන්ට ස්වකැමැත්තෙන් සිය මරණය අත්කරගත හැකි නීති සඳහා සංශෝධනයක් කිරීමට ෆෙඩරල් පාර්ලිමේන්තුව අනුමැතිය තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ සෑම ප්‍රාන්තයකම මීට අදාළව එක් එක් නීති බලාත්මක වනවා.

එහෙත් 1997 වසරේදී මධ්‍යම රජය විසින් නියමයක් පණවනු ලැබුවේ සහ යන ප්‍රාන්ත සඳහා ඔවුන්ට රිසි පරිදි නීති සම්මතවීම වළක්වාලමිනුයි.

අද දිනයේදී ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් එම බාධකය ඉවත් කර ඇති අතර ඒ අනුව ඔවුන්ට ගැළපෙන පරිදි නීති සම්මත කරගැනීමට මින් ඉදිරියට අවස්ථාව පවතිනවා.

https://www.abc.net.au/news/2022-12-01/parliament-lifts-ban-on-territory-euthanasia-laws/101692028

 

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »