ඔස්ටේරලියානු උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීමට යායුතු හොඳම ස්ථානය වන Tingo Education Australia වෙත තවත් ඉහළම සම්මානයක් හිමිවී තිබෙනවා.
ඔස්ටේ්‍රලියාවේ ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත විශ්ව විද්‍යාලයක් වන Edith Cowan විසිනුයි The Rising Star නම් මෙම සම්මානය පිරිනමා ඇත්තේ.
මෙම සම්මානය ලබාදී තමන්ට ඉහළම පිළිගැනීමක් ලබාදීම සම්බන්ධයෙන් Edith Cowan විශ්ව විද්‍යාලයට ප්‍රසාදය පළකරන බව Tingo Education Australia පවසනවා.
Tingo Education Australia විසින් පසුගිය දිනක Interstate Unlocked Family Trip නමින් ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක නිරත වූ අතර එහිදීයි මෙම ඇගයීම සිදුකර තිබුණේ.
ඔස්ටේ්‍රලියානු උසස් අධ්‍යාපනය කරා යොමුවන සිසුන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට මේ වනවිට Tingo Education Australia පත්වී තිබෙනවා.
ඔවුන්ගේ මගපෙන්වීම යටතේ සාර්ථකත්වය අත්කරගත් සිසුන් සංඛ්‍යාව දහස් ගණනක් වීම විශේෂත්වයක්.
ඔස්ටේරලියාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙන්ම Tingo Education Australia සමග සම්බන්ධ විය හැකි ආකාරය Tingo Education Australia ෆේස්බුක් පිටුව (https://www.facebook.com/tingoedu) හරහා ලබාගත හැකියි.