පිට පිට 10 වන වසරටත් ඔස්ටේ්‍රලියාවේ ලිංගික හිංසන ඉහළට

ඔස්ටේ්‍රලියානු පොලිස් අංශ වෙත වාර්තාවන ලිංගික හිංසන සංඛ්‍යාව අඛණ්ඩව 10 වන වසරටත් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේදී ලිංගික අපචාර සම්බන්ධ පැමිණිලි 31,118 ක් වාර්තා වී ඇති අතර ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ 29 වසරක වාර්තා අනුව ඉහළම අගය එයයි.

මින් 2/3 ක්ම වයස අවුරුදු 18 ට අඩු දැරියන් හිංසනයන්ට ලක්වු සිදුවීම් වනවා.

2020 වසර හා සැසඳීමේදී වැඩිම ලිංගික හිංසන ප්‍රතිශතයක් සටහන්වී ඇති ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්ව තිබෙනවා.

එම ප්‍රතිශතය සියයට 35 ක්.

බටහිර ඔස්ටේ්‍රලියාවේ සියයට 17 ක් ලෙසද – වික්ටෝරියා හි සියයට 12 ක් ලෙසද ලිංගික අපරාධ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

Northern Territory හි අපචාර පැමිණිලි සංඛ්‍යාව 2020 වසරට සාපේක්ෂව සියයට 04 කින් පහළගොස් තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »