Search

මෙවර ග්‍රීෂ්ම සෘතුව තුළදී මහා පරිමාණ ලැව්ගිනි රැසක්

මාස ගණනක් පැවති අධික වර්ෂාව සහ ජල ගැලීම් හමුවේ වුවද මෙවර ග්‍රීෂ්ම සෘතුව තුළදී මහා පරිමාණ ලැව්ගිනි රැසක් ඇතිවිය හැකි බවට ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා.

AFAC විසින් අද නිකුත් කල අනතුරු ඇගවීම් වාර්තාවෙහි එම තොරතුරු අන්තර්ගතයි.

මිට අනුව අවධානම් – අධි අවධානම් සහ අඩු අවධානම් ලෙස කාණ්ඩ 03 කට කලාප නම් කර තිබෙනවා.

දෙසැම්බර් අග සිට පෙබරවාරි දක්වා කාලය ඔස්ටේ්‍රලියාවේ උණුසුම අධිකම කාලසීමාව ලෙසයි සැළකෙන්නේ.

https://www.9news.com.au/national/seasonal-bushfire-outlook-varied-fire-potential-summer-2022/c79d1195-9d85-407e-a7b8-dc2a562f3cb6

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »