VR තෑගි දීමේදී දෙමව්පියන්ට වැදගත් අවවාදයක්

නත්තල් සමය වෙනුවෙන් ළමුන්ට ලබාදීම සඳහා VR හෙවත් Virtual Reality ත්‍යාග මිළදී ගැනීමේදී අවධානය යොමු කරන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

එවැනි උපකරණ භාවිත කරන ළමුන් තත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවධානමක් පැවතීම ඊට හේතුවයි.

VR උපකරණ භාවිත කරන ළමුන් අතුරින් 1/5 ක් කුමන හෝ හිංසන තත්වයකට ලක්ව ඇතැයි ඔස්ටේ්‍රලියාව තුළ මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණය වුණා.

එමෙන්ම පාසල් යන වයසේ ළමුන් මේ සඳහා ඇබ්බැහිවීමේ ඉහළ අවධානමක් පවතින බවයි තවදුරටත් තහවුරු කරගෙන ඇත්තේ.

https://www.9news.com.au/national/parents-warned-about-potential-harms-of-buying-virtual-reality-gifts-for-children/6944a884-eb4c-47f6-ae28-dc6d11b2c9f8

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »