සිඩ්නි – මෙල්බන් නිවසක් ගන්න අයට වැදගත් ආරංචියක්

සිඩ්නි සහ මෙල්බන් නගරවල ප්‍රදේශ රැසක නිවාස සහ ඒකක මිළ ගණන් කොවිඩ් සමයට පෙර පැවති තත්වයට අඩු වී තිබෙනවා.

පසුගිය වසරක කාලය සළකා බැලීමේදී බොහෝ ප්‍රදේශවල මිළ ගණන් සියයට 10 කට වැඩි අගයකින්

පහළයාමද විශේෂත්වයක්.

කෙසේවෙතත් උද්ධමනය සහ cash rate අගයන් තවදුරටත් ඉහළ යනු ඇතැයි අනාවැකි පළවීමත් සමග ඉදිරියේදී නිවාස මිළ ගණන්

නැවතත් වැඩිවීමේ අවධානමක්ද පවතින බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

Table with 4 columns and 10 rows. Currently displaying rows 1 to 10.
1 Darlinghurst $1,941,463 −23.9% −13.7%
2 Surry Hills $1,780,412 −25.5% −12.8%
3 Forest Lodge $1,889,551 −20.0% −9.7%
4 Redfern $1,622,270 −24.1% −9.7%
5 Alexandria $1,646,164 −22.6% −9.4%
6 Newtown $1,521,814 −23.9% −8.9%
7 Camperdown $1,583,651 −24.0% −8.8%
8 Erskineville $1,461,405 −23.3% −8.7%
9 Darlington $1,552,632 −23.4% −7.1%
10 Birchgrove $2,678,566 −22.3% −6.0%
Table with 4 columns and 10 rows. Currently displaying rows 1 to 10.
1 Windsor $1,542,251 −11.1% −14.1%
2 St Kilda $1,856,403 −8.8% −12.4%
3 South Melbourne $1,853,405 −7.7% −12.2%
4 Malvern East $2,264,616 −14.3% −11.3%
5 Middle Park $2,788,339 −9.6% −10.9%
6 Carlton North $1,595,508 −12.3% −10.0%
7 Prahran $1,774,653 −10.8% −9.9%
8 Caulfield $1,955,287 −11.1% −9.3%
9 Balaclava $1,548,589 −12.6% −9.3%
10 South Yarra $2,359,374 −10.8% −9.0%
Table with 4 columns and 10 rows. Currently displaying rows 1 to 10.
1 Epping $771,630 −6.0% −11.5%
2 Lakemba $411,932 −8.9% −9.1%
3 Macquarie Park $755,424 −8.0% −7.9%
4 Wiley Park $416,715 −9.8% −7.9%
5 Pennant Hills $810,165 −7.1% −7.4%
6 St Leonards $1,062,757 −6.5% −7.2%
7 Arncliffe $696,388 −2.9% −6.7%
8 Mount Colah $640,159 −6.1% −6.7%
9 Belrose $689,804 −18.3% −6.5%
10 Punchbowl $454,862 −7.5% −6.3%
Table with 4 columns and 10 rows. Currently displaying rows 1 to 10.
1 Kew East $888,661 −12.2% −18.5%
2 Hawthorn East $629,297 −14.7% −18.1%
3 Ascot Vale $596,194 −8.2% −17.1%
4 Hawthorn $575,584 −13.9% −16.4%
5 Moonee Ponds $550,118 −8.6% −16.3%
6 Essendon North $465,035 −7.9% −15.8%
7 Balwyn North $1,052,655 −11.5% −15.6%
8 Essendon $560,083 −9.1% −15.3%
9 Glen Iris $674,025 −10.7% −15.2%
10 Murrumbeena $565,479 −12.7% −14.9%

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »