Search

වික්ටෝරියා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා.

අපේක්ෂකයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම සහ ප්‍රධාන පක්ෂ 02 අතර කරට කර සටනක් පවතින බැවින් ප්‍රථිඵල නිකුත් කිරීම තරමක් ප්‍රමාද වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

වික්ටෝරියා ප්‍රාන්ත සභාව ආසන 88 කින් සමන්විත වන අතර ඉන් ආසන 45 ක් ජයගන්නා පක්ෂයට ඉදිරි වසර 04 සඳහා වික්ටෝරියා ප්‍රාන්තය පාලනය කිරීමට බලතල හිමිවනවා.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙදෙනෙකු මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් විය.

ලේබර් පක්ෂය නියෝජනය කරමින් බෙරික් ආසනය සඳහා මලික් සවීර් තරග වැදුණේය.

වික්ටෝරියා ග්‍රීන්ස් පක්ෂ නායිකා සමන්තා රත්නම් අනෙක් තරගකාරිනියයි.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »