ගෝල්ඩ් කෝස්ට් සිසුන්ගේ උත්සවයේ තිබී ගිණි අවි – මත්ද්‍රව්‍ය – ආයුධ හමුවෙයි

ගෝල්ඩ් කෝස්ට් නගරයේ පැවැත්වෙන පාසල හැරගිය සිසුන්ගේ උත්සවයේ තිබී ගිණි අවි 07 ක් සොයාගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය සමත්වී තිබෙනවා.

චෝදනා 42 ක් යටතේ සිසුන් 32 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් සතුව තිබී පිහි ඇතුලු ආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය ද හමුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරුවන් වයස අවුරුදු 13 ත් 39 ත් අතර පසුවන්නන් වනවා.

නොවැම්බර් 18 වනදා ආරම්භ වූ මෙම උත්සවයේදී මේ දක්වා පරීක්ෂා කර ඇති සංඛ්‍යාව 918 ක්.

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »