Search

ගෝල්ඩ් කෝස්ට් සිසුන්ගේ උත්සවයේ තිබී ගිණි අවි – මත්ද්‍රව්‍ය – ආයුධ හමුවෙයි

ගෝල්ඩ් කෝස්ට් නගරයේ පැවැත්වෙන පාසල හැරගිය සිසුන්ගේ උත්සවයේ තිබී ගිණි අවි 07 ක් සොයාගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත පොලිසිය සමත්වී තිබෙනවා.

චෝදනා 42 ක් යටතේ සිසුන් 32 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් සතුව තිබී පිහි ඇතුලු ආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය ද හමුවී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරුවන් වයස අවුරුදු 13 ත් 39 ත් අතර පසුවන්නන් වනවා.

නොවැම්බර් 18 වනදා ආරම්භ වූ මෙම උත්සවයේදී මේ දක්වා පරීක්ෂා කර ඇති සංඛ්‍යාව 918 ක්.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »