PHOTOS : Bondi වෙරළේ 2500 ක් සමූහ නිරුවත් ඡායාරූපයක

සිඩ්නි නගරයේ ජනප්‍රියම වෙරළ තීරය වන Bondi වෙරළ තීරයේ අද පෙරවරුවේ 2500 කට ආසන්න පිරිසක් නිරුවත්ව සිටිමින් සමුහ ඡායාරූපයකට පෙනී සිටියා.

ඒ ලොව ප්‍රමුඛ ඡායාරූප ශිල්පියෙකු වන Spencer Tunick විසින් සංවිධාන කල ඉසව්ව සඳහායි.

ඉතිහාසයේ පළමු වරටයි මෙලෙස Bondi , නිරුවත් වෙරළ තීරයක් බවට පත්කෙරුණේ.

චර්ම පිළිකා හමුවේ වසරකදී මිය යන ඔස්ටේ්‍රලියානුවන් 2,000 ක් පමණ සිහි කිරීමේ අරමුණ ඇතිවයි මෙම සංඛ්‍යාව යොදාගෙන ඇත්තේ.

මීට වසර කිහිපයකට පෙර සිඩ්නි ඔපෙරා රගහල අසලදීද මෙලෙස විශාල පිරිසක් යොදාගෙන නිරුවත් ඡායාරූප ගැනීමක් සිදුකෙරුණා.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »