දකුණු ඔස්ටේ්‍රලියාවේ PCR පරීක්ෂණ නවතයි

දකුණු ඔස්ටේ්‍රලියාවේ සියලු drive through පී සී ආර් පරීක්ෂණ මධ්‍යස්ථාන වසා දැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ජනවාරි 08 වනදා වනවිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෙසේවෙතත් ඉදිරි සති 05 තුළදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂ 05 ක් ප්‍රාන්තය පුරා බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ.

පසුගිය සතියට වඩා මෙම සතියේ දකුණු ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව වැඩි අගයක් ගෙන ඇතත් ආසාධිතයන් වැඩිවීමේ වේගය පහළ අගයක් ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

කොවිඩ් ආසාධිතයන් ගණන වැඩිවුවද නත්තල් උත්සවයට එය බාධාවක් නොවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »