ඔස්ටේ්‍රලියාව තුළ රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
මේ වනවිට එය 40,907 ක් ලෙස පවතින අතර පසුගිය ජූනි කාර්තුව හා සැසඳීමේදී සියයට 01 කින් හෙවත් 280 කින් පමණ පහළ යෑමක් වනවා.
සිර දඩුවම් නියමවූවන් ගණන 25,510 ක් වන අතර ප්‍රජා විශෝධනයට ලක්කර ඇති සංඛ්‍යාව සටහන් වන්නේ 77,861 ක් ලෙසයි.
රැඳවුම් භාරයේ සිටින්නන් අතුරින් වැඩිම පිරිසක් සිටිනුයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර එම සංඛ්‍යාව 12,467 ක්.
අඩුම සංඛ්‍යාව වන 390 වාර්තා වන්නේ ACT ප්‍රාන්තයෙනුයි.
සැප්තැම්බර් කාර්තුවේදී සිරකරුවන් 16,251 දෙනෙකු සිර භාරයෙන් නිදහස්ව ඇති අතර ජූනි කාර්තුවේදී එය සටහන්වී තිබුණේ 15,400 ක් ලෙසයි.