පර්ත් ප්‍රදේශ කිහිපයක දුම්පානය තහනම් කෙරේ

පර්ත් නගරයේ ප්‍රදේශ කිහිපයක් දුම්පානය තහනම් කලාප ලෙස නම් කර තිබෙනවා.

පසුගිය ජුලි මාසයේදී අදාළ නගර සභා විසින් සම්මත කරගත් නීති අනුවයි මෙම තහනම් බලාත්මක වන්නේ.

අදාළ ප්‍රදේශ – Angove and Fitzgerald streets in North Perth, Scarborough Beach Road in Mt Hawthorn, Oxford Street in Leederville, and parts of William Street and Beaufort Street

දුම්වැටි මෙන්ම vape උපකරණ භාවිතයද මෙම කලාප තුළදී තහනම් වනු ඇති.

පළමු මාස 06 තුළදී කිසිදු දඩ පැණවීමක් සිදු නොවන අතර අනතුරුව ඩොලර් 200 ක දඩයක් පැණවීමට නියමිතයි.

තරුණ ප්‍රජාව අතර vape උපකරණ භාවිතය සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගෙනයි මෙම තහණම පණවා ඇත්තේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »