ග්‍රීෂ්ම සමයේ අනතුරු ඇගවීම් අලුත් වෙයි

ග්‍රීෂ්ම සමයේ දැඩි උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් නව අනතුරු ඇගවීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කාළගුණ අංශ තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලැව් ගිනි අනතුරු ඇගවීමේ ක්‍රමවේදය හා සමානව අධියර 03 ක් යටතේ නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ලබන බ්‍රහස්පතින්දා පර්ත් හිදි මෙය නිල වශයෙන් හඳුන්වාදීමට නියමිතයි.

ඔස්ටේ්‍රලියාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ස්වභාවික ආපදාව ලෙස සැළකෙන්නේ දැඩි උණුසුම් කාළගුණයයි.

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී සාමාන්‍ය උෂ්ණත්වය ඉක්මවා ගිය උණුසුම් කාළගුණයක් සටහන් වනු ඇති බවටද අනාවැකි පළවනවා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »