Search

සිඩ්නි පාසලක පිපිරීමකින් සිසුන් 11 කට තුවාල

සිඩ්නි පාසලක සිදුවූ පිපිරීමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විද්‍යා පරීක්ෂණයක් අතරතුර භාවිත කල රසායනික ද්‍රව්‍ය හේතුවෙන් අද පෙරවරුවේ මෙම පිපිරීම සිදුවී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

තුවාල ලැබූ සිසුන් සියලු දෙනා වයස අවුරුදු 10 ට වැඩි අය බව තහවුරු කරගෙන තිබෙනවා.

දෙදෙනෙකුගේ තත්වය අසාධ්‍ය බව සඳහන්.

සෙසු සියලු දෙනාට ඇත්තේ පිළිස්සුම් තුවාල බවත් ඒවා බරපතල තත්වයේ නොමැති බවත් නිවු සවුත් වේල්ස් ගිලන් රථ සේවය කියාසිටියා.

https://www.9news.com.au/national/manly-west-public-school-students-injured-explosion-sydney-northern-beaches/0fff6331-f2ba-468d-927d-87ee505443fb

https://7news.com.au/news/nsw/multiple-students-injured-after-explosion-at-manly-west-public-school-c-8920834

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »