Gold Coast හි පැවැත්වෙන වාර්ෂික පාසල් හැරගිය සිසුන්ගේ උත්සවය සඳහා 20,000 කට ආසන්න පිරිසක් සහභාගී වනු ඇති බවට අනාවැකි පළවනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්රාන්ත පොලිසිය පැවසුවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අමතර නිළධාරීන්ද කැඳවා ඇති බවයි.
හැකිතාක් ආරක්ෂිතව උත්සවය සැමරීමට එක්වන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.
මේ අතර මෙම උත්සවයට සහභාගී වන පිරිස් සඳහා ප්රාන්ත පොලිසිය විසින් විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.
එය පහතින් :