Search

දින කිහිපයකට පසු නැවත මෙඩිබෑන්ක් පුද්ගලික දත්ත මුදාහරී

දින කිහිපයක් නිහඩව සිටීමෙන් පසු මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් විසින් නැවත වරක් පුද්ගලික දත්ත මුදා හැර තිබෙනවා.

ඒ අනුව වාර්තා 1496 ක් ඔවුන් විසින් ප්‍රසිද්ධ කර ඇති බව සඳහන්.

මෙය මෙතෙක් එක් දිනයකදී මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් විසින් අන්තර්ජාලයට මුදා හැරුණු විශාලතම දත්ත ප්‍රමාණයද වනවා.

මේ සමගම මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් විසින් මුදාහරිනු ලැබූ සමස්ත වාර්තා ප්‍රමාණය 2700 ඉක්මවා යනු ඇති.

ඔස්ටේ්‍රලියානුවන් 2500 කගේ පමණ තොරතුරු ඒ අතර වනවා.

සයිබර් ප්‍රහාරකයන් විසින් ඉල්ලා සිටි ඩොලර් මිලියන 15 ක කප්පම් මුදල ගෙවීම මෙඩිබෑන්ක් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි මෙලෙස පුද්ගලික දත්ත ඔවුන් විසින් ප්‍රසිද්ධ කරමින් සිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »