දින කිහිපයකට පසු නැවත මෙඩිබෑන්ක් පුද්ගලික දත්ත මුදාහරී

දින කිහිපයක් නිහඩව සිටීමෙන් පසු මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් විසින් නැවත වරක් පුද්ගලික දත්ත මුදා හැර තිබෙනවා.

ඒ අනුව වාර්තා 1496 ක් ඔවුන් විසින් ප්‍රසිද්ධ කර ඇති බව සඳහන්.

මෙය මෙතෙක් එක් දිනයකදී මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් විසින් අන්තර්ජාලයට මුදා හැරුණු විශාලතම දත්ත ප්‍රමාණයද වනවා.

මේ සමගම මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් විසින් මුදාහරිනු ලැබූ සමස්ත වාර්තා ප්‍රමාණය 2700 ඉක්මවා යනු ඇති.

ඔස්ටේ්‍රලියානුවන් 2500 කගේ පමණ තොරතුරු ඒ අතර වනවා.

සයිබර් ප්‍රහාරකයන් විසින් ඉල්ලා සිටි ඩොලර් මිලියන 15 ක කප්පම් මුදල ගෙවීම මෙඩිබෑන්ක් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි මෙලෙස පුද්ගලික දත්ත ඔවුන් විසින් ප්‍රසිද්ධ කරමින් සිටින්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »