ලබන වසරේ ඔස්ටේ්‍රලියාවේ ආහාර මිළ ගැන අලුත් අනාවරණයක්

ලබන වසරේදි ඔස්ටේ්‍රලියාව තුළ ආහාර මිළ ගණන් කුමන ආකාරයෙන් හැසිරෙනු ඇති දැයි පුරෝකථනයක් සිදුකර තිබෙනවා.

ගෝලීය සැපයුම් – අයහපත් කාළගුණය සහ දේශීය නිෂ්පාදනය යන සාධක සැළකිල්ලට ගෙනයි මෙම අනාවැකි පළකර ඇත්තේ.

ඊට අනුව ධාන්‍ය ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.

එළවලු – පළතුරු මිළ ගණන්වල සුලු පහළයාමක් සිදුවනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

කෙසේවෙතත් වැඩිම මිළ පහළයාමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ කෝපි මිළ ගණන්වල වන අතර සියයට 50 කට ආසන්න අගයකින් කෝපි මිළ අඩු වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »