Search

ලබන වසරේ ඔස්ටේ්‍රලියාවේ ආහාර මිළ ගැන අලුත් අනාවරණයක්

ලබන වසරේදි ඔස්ටේ්‍රලියාව තුළ ආහාර මිළ ගණන් කුමන ආකාරයෙන් හැසිරෙනු ඇති දැයි පුරෝකථනයක් සිදුකර තිබෙනවා.

ගෝලීය සැපයුම් – අයහපත් කාළගුණය සහ දේශීය නිෂ්පාදනය යන සාධක සැළකිල්ලට ගෙනයි මෙම අනාවැකි පළකර ඇත්තේ.

ඊට අනුව ධාන්‍ය ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිළ ගණන් තවදුරටත් ඉහළ යනු ඇති බවටයි වාර්තා වන්නේ.

එළවලු – පළතුරු මිළ ගණන්වල සුලු පහළයාමක් සිදුවනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.

කෙසේවෙතත් වැඩිම මිළ පහළයාමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ කෝපි මිළ ගණන්වල වන අතර සියයට 50 කට ආසන්න අගයකින් කෝපි මිළ අඩු වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »