Search

ග්‍රීෂ්ම සෘතුවේදී පළතුරු වර්ග රැසක හිගයක්

එළඹෙන ග්‍රීෂ්ම සෘතුවේදී පළතුරු වර්ග රැසක හිගයක් ඇතිවිය හැකි බවට ගොවීන් අනතුරු අගවනවා.

වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්තවලට බලපෑ ජල ගැලීම් – දැඩි ශීතල කාළගුණය සහ වර්ෂාවේ විෂමතා ඊට හේතු ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

peaches, nectarines, plums සහ apricots යන පළතුරු වර්ගවල මෙලෙස හිගයක් ඇති වනු ඇති බවට අනතුරු අගවා තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයටද අයහපත් කාළගුණ තත්වයක් ඇතිවුවද එහි වගාවන්ට එතරම් බලපෑමක් ඇති නොවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

පළතුරු හිගය හමුවේ වෙළඳපොලේ මිළ ගණන්වලද සැළකිය යුතු ඉහළයාමක් සටහන් වනු ඇති බවටත් අනාවැකි පළවනවා.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »