චාර්ල්ස් රජුට ඔස්ටේ්‍රලියාවෙන් හෝටලයක්

03 වන චාල්ස් රජුගේ නමින් නම් කල ඔස්ටේ්‍රලියාවෙි පළමු හෝටලය බවට ප්‍රාදේශීය වික්ටෝරියා හි Rainbow නගරයේ හෝටලයක් පත්වී තිබෙනවා.

රෝයල් යන නම සහිත හෝටල් රැසක් රට තුළ පැවතියද King Charles III ලෙසින් නම් කල පළමු හෝටලය මෙය වනු ඇති.

Rainbow Royal නමින් මෙම හෝටලය පළමුවෙන් ආරම්භ කරනු ලැබුවේ 1906 වසරේදීයි.

මේ අතර මෙහි හිමිකාර Graham Francis පවසන්නේ චාර්ල්ස් රජුගේ ඉදිරි ඔස්ටේ්‍රලියා සංචාරයේදී ඔහු තම හෝටලයටද පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

https://www.abc.net.au/news/2022-11-17/rainbow-hotel-named-after-new-king-charles-iii/101660980

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »