ට්‍රම්ප් යළි සටන අරඹයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරණය සඳහා ද ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ.

එම ජනාධිපතිවරණය 2024 දී පැවැත්වීමට නියමිතය.

එය ඉලක්ක කරගෙන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත් කර ඇත.

ඒ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රචාරක කමිටුවක් ද ස්ථාපිත කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, රිපබ්ලිකානුවන් ප්‍රධාන මධ්‍ය කාලීන මැතිවරණය පරාජය වී සතියකට පසු ව වීම විශේෂත්වයක්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »