Search

ෆෙඩරල් රජයෙන් ප්ලාස්ටික් ගැන වැදගත් තීන්දුවක්

2040 වසර වනවිට සියලුම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට ෆෙඩරල් රජය ඉලක්ක කර තිබෙනවා.

දැනට එම ප්‍රතිශතය සටහන්වන්නේ සියයට 16 ක් ලෙසටයි.

වසරකට ඔස්ටේ්‍රලියාව තුළදී එකතුවන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 01 කට ආසන්නයි.

පැවති රජය සැළසුම් කර තිබුණේ 2025 වසර වනවිට ප්ලාස්ටික්වලින් සියයට 70 ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කිරීමටයි.

නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත විසින් ගතවූ මාසය තුළදී තනි පුද්ගල භාවිත ප්ලාස්ටික් සම්බන්ධයෙන් නව නිතිද පණවනු ලැබුවා.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »