Search

ඔස්ටේ්‍රලියානු විශ්‍රාමිකයන්ට රටවල් 02 කින් වසර 10 ක නේවාසික වීසා

ඔස්ටේ්‍රලියානු විශ්‍රාමිකයන්ට වසර 10 ක නේවාසික වීසා පිරිනැමීමට තායිලන්තය සහ ඉන්දුනීසියාව තීරණය කර තිබෙනවා.

එම රටවල ආර්ථික තත්වයන් නගා සිටුවීම සඳහායි මෙම වීසා ක්‍රම ක්‍රියාත්මක කර ඇත්තේ.

ඔස්ටේ්‍රලියාවට සාපේක්ෂව නිවාස – ආහාර ඇතුලු වියදම් වර්ග ගණනාවක් පහළ අගයක පැවතීම හමුවේ බොහෝ විශ්‍රාමිකයන් පිරිසක් මේ සඳහා යොමුවී ඇති බවද සඳහන්.

ඔස්ටේ්‍රලියානු ඩොලර් ලක්ෂ 02 ක වත්කමක් ඇති ඕනෑම විශ්‍රාමිකයෙකුට මේ සඳහා අයදුම් කල හැකි වනවා.

වසරින් වසර අලුත් කිරීමේ අවශ්‍යතාවයකින් තොරව එක්වරම වසර 10 ක් සඳහා වීසා බලපත්‍රය නිකුත් කිරීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »