Westpac බැංකුවේ අන්තර්ජාල ගණුදෙනු සඳහා බාධා

Westpac බැංකුවේ අන්තර්ජාල ගණුදෙනු සඳහා බාධා එල්ල වී තිබෙනවා.

ගණුදෙනුකරුවන් පැමිණිලි කර ඇත්තේ online banking සහ mobile banking app හරහා ගණුදෙනු කිරීම නොහැකි බවටයි.

3000 කට ආසන්න පිරිසක් මේ දක්වා පැමිණිලි කර ඇති බව සඳහන්.

ඊට අමතරව ATMs, Eftpos, cards & telephone banking සඳහාද බාධා පැමින ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් Westpac බැංකුව විසින් මේ දක්වා නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »