Search

මදුරුවන් ගැන ප්‍රාන්ත රැසකට අනතුරු ඇගවීමක්

ජල ගැලීම් තත්වය පහවයාමත් සමග ජැපනීස් එන්සෙපලයිටීස් වැනි මදුරුවන් ආශ්‍රිත රෝගවල පැහැදිලි වැඩිවීමක් අපේක්ෂා කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

හැකි ඉක්මණින් අදාල රෝග සඳහා එන්නත්කරණයට යොමුවන්නැයිද නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා වැනි අවධානම් සහගත ප්‍රාන්තවල ජනතාවට උපදෙස් දීමක් සිදුකෙරෙනවා.

ගොවිපොළ ආශ්‍රිත රැකියාවල නිරතවන්නන් සහ වාසය කරන ජනතාව මේ පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතු වනවා.

එළිමහනේ කටයුතුවලදී හැකිතාක් සිරුර ආවරණය වන පරිදි ඇගලුම් අඳින ලෙසටයි දැනුම්දිමක් සිදුකෙරෙන්නේ.

https://www.abc.net.au/news/2022-11-09/flood-new-mosquitoes-japanese-encephalitis/101630316

උපුල් තරංගට වරෙන්තු

තරග පවාදීමේ සිදුවීමකට අදාළව සාක්ෂි ලබාදීමට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති, උපුල් තරංග ට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තු නිකුත් කර තිබෙනවා

Read More »

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »