
බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ඇතැම් රෝහල්වල හදිසි අංශවලදී රෝගීන්ට පැය 03 කට අධික කාලයක් බලාසිටීමට සිදුවන බවට අනාවරණ වී තිබෙනවා.
ඇතැම් රෝහල්වල එම කාලය පැය 11 ක් වැනි ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා.
ප්‍රාන්තයේ රෝහල්වලින් සිටිය යුතු අවම කාර්ය මණ්ඩලය සටහන් වන්නේ රෝහල්වලින් සියයට 20 ක පමණක් බවයි තහවුරු කරගෙන ඇත්තේ.

ඇතැම් රෝහල්වල සිටින අධික රෝගීන් සංඛ්‍යාව හමුවේ ප්‍රමාණවත් ප්‍රතිකාර නොලැබ රෝගීන් මරණයට පත්වන අවස්ථාද බහුලව වාර්තාවන බව සඳහන්.
ඊට බහුලම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ප්‍රමාණවත් ඇඳන් සංඛ්‍යාවක් නොමැතිවීමයි.

https://www.abc.net.au/news/2022-11-09/wa-emergency-departments-costing-lives-each-year/101623252