බ. ඔස්ටේ්‍රලියාවේ ඇඳන් නොමැතිව මිය යන රෝගීන් ඉහළට

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ඇතැම් රෝහල්වල හදිසි අංශවලදී රෝගීන්ට පැය 03 කට අධික කාලයක් බලාසිටීමට සිදුවන බවට අනාවරණ වී තිබෙනවා.

ඇතැම් රෝහල්වල එම කාලය පැය 11 ක් වැනි ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ප්‍රාන්තයේ රෝහල්වලින් සිටිය යුතු අවම කාර්ය මණ්ඩලය සටහන් වන්නේ රෝහල්වලින් සියයට 20 ක පමණක් බවයි තහවුරු කරගෙන ඇත්තේ.

ඇතැම් රෝහල්වල සිටින අධික රෝගීන් සංඛ්‍යාව හමුවේ ප්‍රමාණවත් ප්‍රතිකාර නොලැබ රෝගීන් මරණයට පත්වන අවස්ථාද බහුලව වාර්තාවන බව සඳහන්.

ඊට බහුලම හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ ප්‍රමාණවත් ඇඳන් සංඛ්‍යාවක් නොමැතිවීමයි.

https://www.abc.net.au/news/2022-11-09/wa-emergency-departments-costing-lives-each-year/101623252

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »