ඔස්ටේ්‍රලියාවේ බහුලවම රිය අනතුරු සිදුවන මාර්ග ප්‍රකාශයට

ඔස්ටේ්‍රලියාවේ බහුලවම රිය අනතුරු සිදුවන මාර්ග ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගතවු වසරක කාලය තුළදී රිය අනතුරුවලට අදාළව ලැබුණු රක්ෂණ වන්දි ඉල්ලීම් තොරතුරු ආශ්‍රයෙනුයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ රිය අනතුරු බහුලම මාර්ගය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ Bundoora හි Plenty Road ය.

සාමාන්‍යයෙන් රිය අනතුරු බහුලවම සිදුවන කාල සීමාව ලෙස හඳුනාගෙන ඇත්තේ පස්වරු 01 ත් පස්වරු 04.30් ත් අතර කාලයයි.

එක් එක් ප්‍රාන්තයේ රිය අනතුරු බහුලම මාර්ග මෙසේයි.

QLD

  1. Gympie Road, Chermside
  2. Logan Road, Mount Gravatt
  3. Morayfield Road, Morayfield
  4. Ipswich Road, Annerley
  5. Gympie Road, Kedron

NSW

  1. Hume Highway, Liverpool
  2. Parramatta Road, Auburn
  3. Hume Highway, Yagoona
  4. Military Road, Mosman
  5. Pennant Hills Road, Carlingford

ACT

  1. Canberra Avenue, Fyshwick
  2. Monaro Highway, Hume
  3. Gungahlin Drive, Gungahlin
  4. Newcastle Street, Fyshwick
  5. Anketell Street, Greenway

VIC

  1. Plenty Road, Bundoora
  2. Springvale Road, Glen Waverley
  3. Sydney Road, Campbellfield
  4. Craigieburn Road, Craigieburn
  5. Doncaster Road, Doncaster

SA

  1. Prospect Road, Prospect
  2. Unley Road, Unley
  3. Henley Beach Road, Torrensville and South Road, Edwardstown
  4. Marion Road, Marion
  5. Regency Road, Prospect and North East Road, Windsor Gardens

TAS

  1. Davey Street, Hobart
  2. Macquarie Street, Hobart
  3. Brooker Highway, Hobart
  4. Sandy Bay Road, Sandy Bay
  5. Main Road, Moonah

WA

  1. Albany Highway, Cannington
  2. Great Eastern Highway, Midland
  3. Tonkin Highway, Bayswater
  4. Karrinyup, Karrinyup
  5. Mitchell Freeway, Perth and Canning Highway, Applecross

NT

  1. Stuart Highway, Adelaide River
  2. Stuart Highway, Alice Springs
  3. Stuart Highway, Katherine
  4. Stuart Highway, Pine Creek and Berrimah
  5. Bagot Road, Coconut Grove

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »