Search

වික්ටෝරියා නව කොවිඩ් රැල්ලක ළකුණු – වළක්වා ගැනීමට පියවර 06 ක්

වික්ටෝරියා ප්‍රාන්තය තුළ නව කොවිඩ් රැල්ලක ළකුණු පළවෙමින් ඇතැයි ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී මහාචාර්ය බ්‍රෙට් සට්න් අනතුරු අගවනවා.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු කියාසිටියේ එය වළක්වා ගැනීමට පියවර 06 ක් ගතහැකි බවයි.

1. හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානයක සිටීම

2. එසේ නොහැකි නම් මුව ආවරණයක් පැළඳීම

3. රෝග ලක්ෂණ ඇති නම් හෝ රැපිඩ් පරීක්ෂණයක් සිදුකර ගැනීම

4. කොවිඩ් ධනාත්මක වි නම් නිවස තුළ හුදකලාව සිටීම

5. එන්නත්කරණය නිසි ලෙස සිදුකරගැනීම

5. රෝග ලක්ෂණ නොමැති නම් පමණක් නිවසින් පිටතට යාම

එම පියවර 06 වනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »