ACT ව්‍යාපාරික වීසා පිළිබඳ අලුත්ම තොරතුරු කිහිපයක්

ACT ප්‍රාන්තයේ ව්‍යාපාරික සහ ආයෝජන වීසා සංක්‍රමණ වැඩසටහන පිළිබඳ යාවත්කාලීන තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වීසා උප කාණ්ඩ 188 යටතේ කැන්බරා නුවර ව්‍යාපාරික ස්ථානයක් මිළයට ගැනීමට හෝ ස්ථාපිත වීමට ව්‍යාපාරිකයන්ට මේ යටතේ අවස්ථාව හිමිවනු ඇති.

මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට මාර්ග 05 ක් පවතින අතර පළමුවෙන් වසර 05 ක් සඳහා නේවාසික වීසා බලපත්‍රයක් ලබාගත හැකියි.

අනතුරුව ස්ථිර පදිංචිය සඳහා අයදුම් කල හැකි වනවා.

මෙි පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් –

https://www.act.gov.au/migration/businesses/business-migration-investment

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »