ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද සිඩ්නි හිදී (09) පැවැත්වීමට නියමිතයි.

ඒ, නවසීලන්ත කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතරයි.

එම තරගය සිඩ්නි හිදී රාත්‍රී 07 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට) ආරම්භවීමට නියමිතයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.

අද තරගයට ක්‍රීඩාකරන ඇති බවට අනුමාන කෙරෙන ක්‍රීඩකයින්ගේ නම් පහතින්.

New Zealand (possible):

1 Finn Allen, 2 Devon Conway (wk), 3 Kane Williamson (capt), 4 Glenn Phillips, 5 Daryl Mitchell, 6 James Neesham, 7 Mitchell Santner, 8 Tim Southee, 9 Trent Boult, 10 Ish Sodhi, 11 Lockie Ferguson.

Pakistan (possible):

1 Mohammad Rizwan (wk), 2 Babar Azam (capt), 3 Mohammad Haris, 4 Shan Masood, 5 Iftikhar Ahmed, 6 Mohammad Nawaz, 7 Shadab Khan, 8 Mohammad Wasim, 9 Naseem Shah, 10 Shaheen Shah Afridi, 11 Haris Rauf.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »