Search

මෙල්බන් වෙරළ තීර කිහිපයක අවධානම් තත්වයක්

මෙල්බන් නගරයේ ඇතැම් වෙරළ තීරයන් හි දිය නෑමෙන් වළකින ලෙස බළධාරීන් උපදෙස් දෙනවා.

ඒ පැවති අයහපත් කාළගුණයත් සමග අපද්‍රව්‍ය සාගර ජලයට එකතු වීමෙන් අසාත්මිකතා හටගැනීමට වැඩි අවධානමක් පැවතීම හේතුවෙනුයි.

Seaford Beach සහ Port Phillip Bay යන වෙරළ තීරයන්හි පිහිනීමෙන් වළකින්නැයිද St Kilda වෙරළටද අපද්‍රව්‍ය එකතුවි ඇතැයිද දැනුම් දීමක් සිදුකෙරෙනවා.

කිසියම් වෙරළ තීරයක දිය නෑමට පෙර එහි ජලයේ පැහැය පිළිබඳ විමසිලිමත් වන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

මේ අතර මෙල්බන් නගරයට ඉදිරි පැය කිහිපය සඳහා අවවාදාත්මක කාළගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.

https://twitter.com/BOM_Vic/status/1589824649331970053?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1589824649331970053%7Ctwgr%5E2672852ca90f5e7bea5cce2e0755a2af35355bc3%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Faustralia-breaking-news-today-latest-cost-of-living-crisis-updates-live-november-8-2022%2F27f0fa28-90ea-4c9b-ae45-b03dd47d74e5

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »