Australia Post වාර්තාවක් බිඳහෙළීමට සැරසෙයි

ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ වැඩිම පාර්සල් බෙදා හරින කාලසීමාව බවට මෙවර නත්තල් සමය පත්වනු ඇතැයි Australia Post අනාවැකි පළකරනවා.

පසුගිය වසරේ නොවැම්බර් – දෙසැම්බර් කාලසීමාවේදී ඔවුන් විසින් බෙදා හැර තිබූ පාර්සල් ප්‍රමානය මිලියන 21 ක්.

එහෙත් ඔන්ලයින් දීමනා රැසක් ක්‍රියාත්මක වීම හමුවේ ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කර ඇති භාණ්ඩ ප්‍රමාණය මෙවර සියයට 03 කින් පමණ ඉහළ යනු ඇති බවට තක්සේරු කර තිබීම හමුවේ පසුගිය වසරේ වාර්තාව මෙවර බිඳ වැටෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඉදිරි කාර්යබහුල කාලසීමාවට මුහුණදීම සඳහා Australia Post විසින් නව සේවකයන් 6000 ක් බඳවාගනු ලැබුවා.

දේශීය සහ ජාත්‍යන්තර නත්තල් සුබ පැතුම් සහ පාර්සල් බෙදා හැරීම සඳහා භාරගන්නා අවසාන දින වකවානුද Australia Post විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

 

සමාජ මාධ්‍ය උවදුරෙන් ළමයින් බේරා ගන්න තවත් උත්සාහයක්

සමාජ මාධ්‍ය උවදුරෙන් ඔස්ට්‍රේලියාවේ ළමයින් බේරා ගැනීමට රජයට බල කෙරෙන අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට නිව්ස් ක්‍රොප් ඔස්ට්‍රේලියා (News Corp Australia) ව්‍යාපාරය විසින් සැලසුම් කර තිබෙනවා.

Read More »

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »