Student සහ Visit වීසා මත එන ඇතැමුන් සමාජ විරෝධී ක්‍රියාවල

ඔස්ටේ්‍රලියාවේ ආගමන විගමන නීති සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ ඔස්ටේ්‍රලියානු සංක්‍රමණ නීතිවල පවතින ඇතැම් හිඩැස් හේතුවෙන විවිධ අපරාධ – ලිංගික සේවය සහ මිනිස් ජාවාරම් සඳහා පුද්ගලයන් රටට ගෙන්වා ගැනීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

විශේෂයෙන් සංචාරක වීසා සහ ශිෂ්‍ය වීසා මත පැමිණෙන ඇතැමුන් නීති විරෝධි ක්‍රියා සඳහා සම්බන්ධවීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බවද ගවේෂණාත්මක අනාවරණයකදි හෙළිකරගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ලබන පෙබරවාරි වනවිට වාර්තාවක් ලබාගැනීමටත් ඒ අනුව ලබන මැයි මාසයේ අතුරු අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමටත් පියවර ගැනීමට නියමිතයි.

කිසිදු අපරාධකැවෙකුට ඔස්ටේ්‍රලියාව තුළ රැකවරණයක් ලැබිය යුතු නොමැති අතර සේවක හිගය විසඳාලීමට පුද්ගලයන් ගෙන්වා ගැනීමේදී සුදුසුම ක්‍රමවේදයක් අනුගමනය කල යුතුව ඇති බවයි ස්වදේශ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් කියාසිටියේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »