කැන්බරා විලකින් 03 වන සිරුරද ගොඩගනී

කැන්බරා නගරයේ විලක් ආසන්නයේදී අතුරුදන්වූ 08 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුරද ගොඩගෙන තිබෙනවා.

මේ අනුව කාන්තාවක සහ ඇයගේ දරුවන් දෙදෙනාම මියගොස් ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

කැන්බරා පිටත ප්‍රදේශයක පිහිටා ඇති Yerrabi Pond හි තිබී මෙම මළ සිරුරු සොයා ගැණුනා.

මෙලෙස මියගොස් ඇත්තේ ඉන්දීය සම්භවයක් සහිත පිරිසක් බවද සඳහන්.

මෙය ඝාතනයක්ද – සියදිවි නසා ගැනීමක්ද – අනතුරක්ද යන්න තවමත් පැහැදිලිව අනාවරණය කර නැහැ.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »