දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයද ප්ලාස්ටික් තහනමක

තනි පුද්ගල භාවිත ප්ලාස්ටික් වර්ග සහ කොට්න් බඩ් භාවිතය තහනම් කිරීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය ද තීරණය කර තිබෙනවා.

ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී එය ක්‍රියාත්මක කෙරෙන අතර ප්ලාස්ටික් කෝපි කෝප්ප තහනම බලාත්මක වන්නේ 2024 වසරේ සිටයි.

ඊට අමතරව පළතුරු දවටන වැනි දෑ 2025 වසරේ සිට තහනම් කිරීමටයි දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සූදානමින් සිටින්නේ.

ෂොපිං බෑග් සහ ප්ලාස්ටික් හැඳි ගෑරැප්පු වැනි දෑ තහනම් කිරීම ආරම්භ කල පළමු ප්‍රාන්තය වන්නේද දකුණු ඔස්ටේ්‍රලියාවයි.

SA’s ban plan:

  • September 2023: Plastic-stemmed cotton buds, plastic pizza savers, single-use plastic plates and bowls.
  • September 2024: Plastic produce bags and thicker boutique-style bags, expanded polystyrene consumer food and beverage containers, plastic balloon sticks, plastic balloon ties, plastic confetti, plastic bread tags, single-use plastic cold cups and plastic lids, single-use plastic coffee cups and plastic lids, plastic beverage plugs, single-use plastic food containers.
  • September 2025: Plastic fruit stickers, plastic soy sauce fish, pre-packaged and attached products such as straws attached to drink containers and spoons and forks attached to pre-packaged food.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »