Search

බටහිර ඔස්ටේ්‍රලියා කොවිඩ් හදිසි තත්වය අදින් අවසන්

වසර දෙකහාමාරකට ආසන්න කාලයක් පැවති බටහිර ඔස්ටේ්‍රලියා කොවිඩ් හදිසි තත්වය අදින් අවසන් වනවා.

කොවිඩ් හදිසි තත්වය අවසන් කිරීමත් සමග ප්‍රාන්ත සීමා වසා දැමීමට – ලොක්ඩවුන් පැණවීමට සහ මුහුණු ආවරණ රෙගුලාසි පැණවිමට පැවති බලතල සීමාවනු ඇති.

ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලේ කෙසේවෙතත් රෝහල් සඳහා තවදුරටත් කොවිඩ් රෙගුලාසි කිහිපයක් බලාත්මක වන බවයි.

මේ අතර කොවිඩ් වසංගත සමයේදී ප්‍රාන්ත රජය කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමටද බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ රෝහල් සඳහා පැමිණෙන අමුත්තන් අනිවාර්ය කොවිඩ් පරීක්ෂණවලට භාජනය විය යුතු බවට වන නියමය පසුගිය අගෝස්තුවේදී ඉවත් කෙරුණා.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »