කොරෝනා හැදුනු ළමුන් 5 දෙනෙක් රෝහලේ දීම ශිෂ්‍යත්ව විභාගය ලියයි.

කොරෝනා හැදුනු ළමුන් 5 දෙනෙක් රෝහලේ දීම ශිෂ්‍යත්ව විභාගය ලියයි.

අද (11) පැවැත්වෙන​ 05 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින සිසුන් 05 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බැවින් ඔවුන් ප්‍රතිකාර ලබන කොළඹ IDH රෝහල තුලදීම පිහිටවූ විශේෂ විභාග මධ්‍යස්ථානයක් තුලදී විභාගයට පෙනී සිටීමට සැලසුම් කර ඇති බවට විභාග කොමසරිස් ජනරාල් සනත් පුජිත් ප්‍රකාශ කර සිටිනවා.

රෝහල් පරිපාලනය විසින් ලබාදුන් එකඟතාවයක් මත මෙම විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇති බවයි මේ අවස්ථාවේදී විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »

දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

Read More »